අවිදු අදුර දුරලා ප්‍රඥාවේ පහන් දල්වන දීපාවලී දිනය අදයි.

  • Home
  • /
  • Blog
  • /
  • අවිදු අදුර දුරලා ප්‍රඥාවේ පහන් දල්වන දීපාවලී දිනය අදයි.

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (31) යෙදී තිබේ.

අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සමරනු ලබයි.මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි.

දීපාවලි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විහිදුනු හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙන, හින්දු බැතිමතුන් ඒ සදහා කෝවිල් වෙතට එක් වන්නේ මහත් බැති සිතිනි.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025