ඇඩිලේඩ් ගුවන්තොටුපළේ හුස්ම හිරවීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
හඳුනාගෙන නොමැති මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 9 ට පමණ ඇද වැටී ඇති බව Adelaide Advertiser වාර්තා කළ අතර ඒ අනුව රාත්‍රියේ ගුවන්තොටුපළේදී වයස අවුරුදු 50 ක පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.