ඇමරිකාවේ TikTok තහනම ඉවතට

  • Home
  • /
  • News
  • /
  • ඇමරිකාවේ TikTok තහනම ඉවතට

ජාතික ආරක්ෂාවට පවතින තර්ජනය හේතුවෙන් අමෙරිකාව තුළ TikTok යෙදවුම තහනම් කිරීමට පියවර ගෙන තිබුණා. ඇමෙරිකාව තුළ TikTok යෙදවුම තහනම් වී පැය 12 කට පමණ පසු යළි TikTok යෙදවුම වෙත පිවිසීමට අමෙරිකානු ජනතාවට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නව ජනාධිපති ලෙස අද (20) දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම පියවර ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. TikTok යෙදවුම විසින් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ජනාධිපති ට්‍රම්ප්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, TikTok නැවත එක්සත් ජනපදයට පැමිණ ඇති බවයි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025