ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව 200 ක්

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව 200 ක්

ඉන්දියාව ශ්‍රී ලංකා සිසුන් සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ලබා දෙයි.2025–2026 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 200ක් ලබා දීමට ඉන්දීය රජය නිවේදනය කර ඇත.

වෛද්‍ය/පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණ සහ නීති පාඨමාලා හැර විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් ඉන්දියානු ආයතනවල සහ විශ්වවිද්‍යාලවල අධ්‍යයන සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීමේ අවස්ථාව මේ හරහා විවර වනු ඇත. 

ප්‍රධානය කරනු ලබන  ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයන්

  • Nehru Memorial Scholarship Scheme: Covers Undergraduate, Postgraduate, and PhD courses in Engineering, Science, Business, Economics, Humanities, and Arts.
  • Maulana Azad Scholarship Scheme: Focused on Master’s degree programs, with priority given to Engineering, Science, and Agriculture.
  • Rajiv Gandhi Scholarship Scheme: Specifically for Undergraduate courses in Information Technology, including Bachelor of Engineering and Bachelor of Technology.
  • Dr. A.P.J. Abdul Kalam Commonwealth Scholarship Scheme: Covers Undergraduate, Postgraduate, and PhD courses in various domains similar to the Nehru Memorial Scheme.

ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙම    ශිෂ්‍යත්ව සඳහා දක්ෂ ශ්‍රී ලාංකික සිසුන් තෝරා ගනු ලැබේ.

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025