ඉන්දියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වෙයි.

නව දිගුදුර නෞකා නාශක බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ඉන්දියාව සූදානම් වෙයි.මෙම මිසයිලයට කිලෝමීටර් 1,000 කට වඩා දුරින් ගමන් කරන යුද නෞකාවලට හෝ ගුවන්යානා ප්‍රවාහන නෞකාවලට පහරදීමේ හැකියාව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාව මෙම අත්හදා බැලීම සිදුකරන බව වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025