ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරයි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක්  එල්ල කර ඇති අතර  ගාසා තීරයට පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ගොඩබිම් ප්‍රහාර ද පුළුල් කර ඇති බව ඊශ්‍රායලය පවසයි.එමෙන්ම පසුගියදා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 430කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූ අතර ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින සටන් විරාමයේ කාලසීමාව දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුව ද දෙපාර්ශවයම එහිදි එකඟතාවට පත්  නොවූ බව සඳහන් වේ.මේ තත්වය මත ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම යළි ආරම්භ කරනු ලැබීය.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025