ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ජීවිත හානි තවත් ඉහළ යයි.

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ජීවිත හානි තවත් ඉහළ යයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 492ක් මියගොස් ඇති බවට ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 492ක් මියගොස්  තවත් පුද්ගලයින් 1,645 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන පරිදි වසර 20කට ආසන්න කාලයක් පැවති මෙම ගැටුම්වල මාරාන්තික දිනය ඊයේ (23) දිනය බවය.

හිස්බුල්ලා හමුදාවට අනුව උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.මේ අතර මියගිය පුද්ගලයින් අතර ළමුන් 35 දෙනෙකු සහ කාන්තාවන් 58 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025