ඕස්ට්‍රේලියානු හොලිවුඩ් තරුවක් බීමතින් වාහන පැදවීම නිසා අධිකරණයට

  • Home
  • /
  • Gossips
  • /
  • ඕස්ට්‍රේලියානු හොලිවුඩ් තරුවක් බීමතින් වාහන පැදවීම නිසා අධිකරණයට

ඕස්ට්‍රේලියානු නෙට්ෆ්ලික්ස් සහ හොලිවුඩ් තරුවක්වන සයිමන් බේකර් උතුරු NSW ප්‍රදේශයේදී බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබේ.

Netflix සහ Boy Swallows Universe හි සහ The Mentalist කතා මාලාවේ සිටි 55 හැවිරිදි හොලිවුඩ් තරුව බදාදා(04) උදෑසන පුද්ගලිකව Mullumbimby ප්‍රාදේශීය අධිකරණයට මුහුණ දීමෙන් අනතුරුව නිදහස් විය.කෙසේ වෙතත් මාධ්‍ය විසින් විමසා සොයාගත් අධිකරණ ලේඛනවලින් හෙළි වූයේ බීමතින් වාහනයක් පැදවීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමක් සහ පිළිගෙන ඇති බවයි.ඔහු සැප්තැම්බර් 11 වැනිදා යළිත් Mullumbimby උසාවියේ පෙනී සිටීමට දන්වා ඇත.හොලිවුඩ් තරුවක්වන මොහු The Mentalist හි පැට්‍රික් ජේන් ලෙස ඔහු රගපෑ චරිතයෙන් ඉතා ප්‍රසිද්ධියට පත් විය.බේකර් එම චරිතය සඳහා නාට්‍ය මාලාවක කැපී පෙනෙන ප්‍රධාන නළුවා සඳහා ප්‍රයිම් ටයිම් එමී සම්මාන නාමයෝජනා ද ලබා ගත්තේය.ඔහු Boy Swallows Universe හි ඔහුගේ දක්ෂ රගපෑම් නිසා 2024 දී නාට්‍යයක හොඳම ප්‍රධාන නළුවා සඳහා නම් කරන ලදී.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025