ඕස්ට්‍රේලියානු MMA සටන්කරුවෙකු පුහුණු වීම් අතරතුර මියයයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානු MMA සටන්කරුවෙකු පුහුණු වීම් අතරතුර මියයයි.

තරුණ ඕස්ට්‍රේලියානු මිශ්‍ර සටන් කලා (MMA) සටන්කරුවෙකු ව්‍යායාමවලට ​​සම්බන්ධ දුර්ලභ සෞඛ්‍ය තත්වයකින් මිය ගොස් ඇත.මෙම මස මුලදී නගරය අභ්‍යන්තරයේ පැවති MMA ඉසව්වකදී තරඟයක් අතරතුර ඇද වැටීමෙන් සති කිහිපයකට පසු මෙල්බර්න්හි 21 හැවිරිදි Jake Sendlar ද මිය ගියේය.ඔහුගේ පවුලේ අය පැවසූ පරිදි දරුණු මාංශ පේශි බිඳවැටීමක් හේතුවෙන් ශරීරයට හානිකර විෂ ද්‍රව්‍ය ගලා යන rhabdomyolysis ලෙස හැඳින්වෙන ජීවිතයට තර්ජනයක් වන තත්වයක් ඔහුට ඇති බව සොයා ගන්නා ලදී.තරඟයට සූදානම් වෙමින් සිටියදී, Sendlar  ට රෝගී තත්වයට කෙමින් පත්වෙමින් සිට ඇති අතර  ඔහු පුහුණුව, වැඩ කිරීම සහ පුහුණු කිරීම දිගටම කරගෙන ගොස් ඇති බව වාර්තා වේ.කෙසේ නමුත් Sendlar ඕස්ට්‍රේලියාවේ  නමක් දිනා ගත් චරිතයක් වන අතර ඔහු බොහෝ අවස්ථාවන් වල මිනිසුන්ට උදව් කිරීමට පෙරට ආ චරිතයක් ලෙස ද ප්‍රකටව ඇත. 

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025