ඕස්ට්‍රේලියාවට ප්‍රබල භූ කම්පනයක්

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවට ප්‍රබල භූ කම්පනයක්

ඔස්ට්‍රේලියාවේ, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වෙරළ තීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 4.0ක් ලෙස සටහන් ව ඇත.ඊයේ(15) උදෑසන 10:45ට පමණ පොළොව මට්ටමින් කිලෝ මීටර් 10ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇතැයි සඳහන් ය.වෙරළාසන්න ප්‍රදේශ කිහිපයක ජනතාවට එම භූ චලනය දැනී තිබුණි.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025