මෑතකදී, The Australian පුවත්පත එහි 2025 ධනවත්ම ඕස්ට්‍රේලියානුවන් 250 දෙනාගේ ධනවත්ම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
එයට අනුව වැඩිම ධනවත් පදිංචිකරුවන් සිටින ඕස්ට්‍රේලියාවේ කුමන ප්‍රදේශයන්ගේ ද යන්න සොයා ගැනීමට ඔවුන් කටයුතු කර තිබේ.
ඊට අනුව එම ප්‍රදේශ වනුයේ,
- Toorak, Victoria, 3142
- Vaucluse, NSW 2030
- Point Piper, NSW 2011
- Mosman, NSW 2088
- Hunters Hill, NSW 2110
- Bellevue Hill, New South Wales 2023
- Mosman Park, WA 6012
- Dalkeith,, Western Australia 6009
- South Yarra, Vic, 3141
- Brighton, Victoria 3186
යන මෙම ප්‍රදේශයි.