Instagram විසින් වයස අවුරුදු 13 සිට 17 දක්වා භාවිතා කරන්නන් සඳහා “Instagram Teen Accounts” හඳුන්වා දීමට කටයුතු කෙරේ.
Instagram විසින් වයස අවුරුදු 13 සිට 17 දක්වා භාවිතා කරන්නන් සඳහා “Instagram Teen Accounts” හඳුන්වා දෙමින් එහි නවමු වෙනසක් නිවේදනය කර ඇත.මෙම නව ක්‍රමය හරහා ඇතුළත්වන අන්තර්ගතය සීමා කිරීමෙන් සහ ආගන්තුකයන් සමඟ සම්බන්ධතා සීමා කිරීමෙන් ආරක්ෂාව වැඩිදියුණු කිරීම අරමුණු කරයි. ප්‍රධාන විශේෂාංග අතරට යෞවනයන් සඳහා default private accounts, restrictions on tags and mentions, සහ
ප්රචණ්ඩත්වය පිළිබද sensitive content සහ cosmetic procedures වැනි සංවේදී අන්තර්ගතයන් අවහිර කර යෞවනයන් සදහා ලබාදීම මෙහි ඇති සුවිශේෂත්වයකි.
නව පද්ධතියේ කොටසක් ලෙස නව යොවුන් වියේ දරුවන්ට පෞද්ගලිකත්ව සැකසීම් සකස් කිරීමට මාපිය අවසරය අවශ්‍ය වනු ඇති අතර වයස් සත්‍යාපන ක්‍රියාමාර්ග මඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ උපන්දිනයන් පහසුවෙන් වෙනස් කිරීමෙන් හෝ නව ගිණුම් තැනීමෙන් වළක්වනු ඇත.වෙනස්කම් නිසා නව යොවුන් වියේ පුද්ගලයින් අතර අඩුවීමට හේතු විය හැකි බව මොසෙරි පිළිගත්තේය.නමුත් දෙමව්පියන් සමඟ විශ්වාසය ඇති කර ගැනීම අවසානයේ දී ඔවුන්ට දිගුකාලීනව ප්රතිලාභ ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාස කරයි.