ඕස්ට්‍රේලියාවේ වැඩිම සොරකම් සිදුවෙන අගනුවරවල් හෙළි වේ.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ වැඩිම සොරකම් සිදුවෙන අගනුවරවල් හෙළි වේ.

නව දත්ත මගින් වික්ටෝරියා ප්‍රාන්තය ඕස්ට්‍රේලියාවේ සිල්ලර අපරාධ අගනුවර බව හෙළි වී තිබේ.

වික්ටෝරියා අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සියට අනුව, පසුගිය වසරේ වික්ටෝරියාව පුරා සිල්ලර සොරකම්  90% කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙම සොරකම් වැඩිවීමට අදාළ ප්‍රදේශයන් ලෙස වාර්තා වන්නේ, 

  1. Melbourne
  2. Preston
  3. Dandenong
  4. Frankston
  5. Ringwood
  6. Geelong
  7. Richmond
  8. Malvern East
  9. Hoppers Crossing
  10. Corio

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025