කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් දස අවුරුදු සැලැස්මක්

  • Home
  • /
  • News
  • /
  • කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් දස අවුරුදු සැලැස්මක්

ඔස්ට්‍රේලියාව කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමේ 10 අවුරුදු ජාතික සැලැස්ම සඳහා සූදානම් වෙයි.

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමේ ජාතික සැලැස්ම පිළිබඳ සිය පළමු ප්‍රගති වාර්තාව සඳහා ඕස්ට්‍රේලියාව සූදානම් වේ. ගෘහස්ථ, පවුල් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ කොමසාරිස් මයිකේලා ක්‍රොනින් විසින් ඉදිරිපත් කිරීමට නියමිතය්.සහකාර අමාත්‍ය ජස්ටින් එලියට්, කාන්තාවන් නිවසේදී පවා මුහුණ දෙන අඛණ්ඩ අවදානම් ඉස්මතු කරමින් රජය මේ සදහා ක්‍රියා කල යුතු බව අවධාරණය කළේය. විපක්ෂය නියෝජනය කළ Sussan Ley ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කළේ,ඒ හා සම්බන්ධ සිදුවීම් වැඩිවීම සහ හානිකර ආකල්ප පවත්වාගෙන යාමට සමාජ මාධ්‍යවලින් ද සිදුවන බලපෑම උපුටා දක්වමින්ය.වැඩි දියුණු කළ ප්‍රචණ්ඩත්වය මැඩලීමේ වැඩසටහන් සදහා වැඩි වශයෙන් පිරිමි සහභාගීත්වය, මැදිහත්වීම් අවම කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මැඩලීම සඳහා රජය විසින් ශක්තිමත්ව ජාතික සැලැස්ම ඉදිරියට ගෙන යා යුතුව තිබේ.

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024