කුරුළු උණ සෑදුනු ඌරෙකු පළමු වරට ඇමරිකාවෙන් වාර්තා වෙයි.

  • Home
  • /
  • News
  • /
  • කුරුළු උණ සෑදුනු ඌරෙකු පළමු වරට ඇමරිකාවෙන් වාර්තා වෙයි.

H5N1 කුරුළු උණ රෝගය වැලඳුණු ඌරකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබේ.අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපොළක රඳවා සිටි ඌරෙකු හට මෙලෙස කුරුළු උණ වැලඳී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.අදාළ ඌරා සමග රැඳී සිටි තවත් ඌරන් දෙදෙනෙකු හට ද වෛරසය ආසාදනය වී ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩිදුර පර්යේෂණ සඳහා යොමුකර තිබේ.මෙම කුරුළු උණ වෛරසය 2020 වර්ෂයේ සිට ශීඝ්‍ර ලෙස කුරුල්ලන් අතර ව්‍යාප්ත වී තිබුණි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025