ගැටළු අවම කරමින් Sydney Gateway ඉරිදා විවෘත වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ගැටළු අවම කරමින් Sydney Gateway ඉරිදා විවෘත වෙයි.

Sydney Gateway රථවාහන ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ල කළ Rozelle අන්තර් හුවමාරුවේ තිබූ ප්‍රශ්න  නැවත සිදු නොවන බව මහාමාර්ග අමාත්‍යවරයා අවධාරණය කර ඇත.M8 සහ St Peters අන්තර් හුවමාරුව Sydney හි දේශීය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමඟ සම්බන්ධ කරන Sydney Gateway ඉරිදා විවෘත කිරීමට නියමිතය.ඇතිවිය හැකි ගැටළු අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අවසන් කර ඇති බව අමාත්‍යවරයා පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

man-hand-handcuffed
January 17, 2025