චීනයේ අත්තනෝමතික සමුද්‍ර ක්‍රියාවලට විරුද්ධව ඕස්ට්‍රේලියාව,එක්සත් ජනපදය,කැනඩාව පිලිපීන හමුදා සමග එකතුවෙයි.

  • Home
  • /
  • News
  • /
  • චීනයේ අත්තනෝමතික සමුද්‍ර ක්‍රියාවලට විරුද්ධව ඕස්ට්‍රේලියාව,එක්සත් ජනපදය,කැනඩාව පිලිපීන හමුදා සමග එකතුවෙයි.

ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ කැනඩාව පිලිපීන හමුදා සමඟ සමුද්‍ර අභ්‍යාසවලට සහභාගී වීමට සැරසෙයි.

USSC හි විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂක අධ්‍යක්ෂ පීටර් ඩීන් පිලිපීනය සමඟ ඕස්ට්‍රේලියාව,කැනඩාව සහ එක්සත් ජනපදය සම්බන්ධ වී ඉදිරියේ දී සිදුකරන නාවික අභ්‍යාස ඉතා වැදගත් බව ප්‍රකාශ කරයි.2024 වසර මුලදී මෙම නව හවුල්කාරීත්වය ප්‍රකාශයට පත් කරන ලදී.දකුණු චීන මුහුදේ චීනය විසින් සිදුකරන මතභේදාත්මක කටයුතු මේ සමුද්‍ර අභ්‍යාසවලට සිදුකිරීමට මූලික වී ඇත.චීනය විසින් සිදුකරන ක්‍රියා ජාත්‍යන්තර නීතිය යටතේ පිළිනොගන්නා බවත්,චීනය විසින් පිලිපීනයට එරෙහිව බලහත්කාරයෙන් සහ බිය ගැන්වීමේ උපක්‍රම ද සිදු කරන බවත් ඩීන් අවධාරණය කරයි.මෙම ඒකාබද්ධ අභ්‍යාස මගින් සමුද්‍ර නීති ආරක්ෂා කිරීමට සහ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමත්, මෙම ‍රටවල් හතරේ ප්‍රධාන අරමුණ වේ.

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024