ජනතා බදු මුදල් අවභාවිතා වීමට ඉඩදිය නොහැකි බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

  • Home
  • /
  • News
  • /
  • ජනතා බදු මුදල් අවභාවිතා වීමට ඉඩදිය නොහැකි බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

ඔක්තෝබර් 7 ඛේදවාචකයට UNRWA සේවකයින් චෝදනාව සම්බන්ධ වීම පිළිබඳ කනස්සල්ල

ඔක්තෝබර් 7 ඛේදවාචකයට UNRWA හි සේවකයින් සම්බන්ධ යැයි කියනු ලබන බරපතල විවේචනයක් මේ වන විට පැන නැගී ඇති අතර මෙනිසා ඕස්ට්‍රේලියානු රජය දැඩි කනස්සල්ලට පත්ව තිබේ.UNRWA හට ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන පරිත්‍යාගශීලීන්ගෙන් 2023 දී AU$ බිලියන 2 කට වඩා ලැබුණු බැවින් මෙම ගැටළුව බරපතල වී ඇත. ඕස්ට්‍රේලියානු නිලධාරීන් මේ ගැටළුව පිළිබද වඩාත් සවිස්තරාත්මක තොරතුරු සහ විනිවිදභාවයක් ඉල්ලා සිටී.තම රටේ බදු ගෙවන්නන්ගේ මුදල්වලින් මෙම සංගමය සදහා මුදල් යොදවා ඇති නිසා මෙම සංවිධානය තම රාජකාරිවලින් අසමත් වී ඇත්නම්,ඔවුන් ඕස්ට්‍රේලියානු රජයට එවැනි අරමුදල් අධීක්ෂණය කරන ආකාරය සහ ඒවා නිසි ලෙස භාවිතා කිරීම සහතික කරන ආකාරය පැහැදිලි කළ යුතු බව වැඩි දුරටත් සදහන් කලේය.

Don't forget to share this post!

Recent Posts

Screenshot_20200718-131658_Chrome
September 6, 2024