ට්‍රම්ප්ට එරෙහිව හැරිස්ගේ ඇමරිකානු ඡන්ද සටන

  • Home
  • /
  • News
  • /
  • ට්‍රම්ප්ට එරෙහිව හැරිස්ගේ ඇමරිකානු ඡන්ද සටන

2024 එක්සත් ජනපද ජනාධිපති තරඟයේදී, ජෝ බයිඩ්න් ඉවත් වීමෙන් පසු කමලා හැරිස් ඉතා ඉක්මනින් ඩිමොක්‍රටික් අපේක්ෂකයා බවට පත්ව ඇත. මැතිවරණයට දින 100කට අඩු කාලයක් ඉතිරිව තිබියදී තරගය ඉතාමත් තියුණු වී තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික වශයෙන් ඉදිරියෙන් සිටින නමුත් හැරිස් ද මිචිගන් වැනි ප්‍රධාන ප්‍රාන්තවල ඉදිරියෙන් සිටී. හැරිස්ගේ ඡන්ද ව්‍යාපාරය තුල ඇගේ ජයග්‍රහණ සහ බිම් මට්ටමේ සහයෝගය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරය දේශසීමා ආරක්ෂාව පිළිබඳව යොමු කර ඇත..මේ වන විට අපේක්ෂකයන් දෙදෙනාම දැඩි පරීක්ෂාවකට මුහුණ දෙන අතර අවසාන අදියරේ දී තවමත් ඡන්දය දෙන්නේ කාටදැයි තීරණය නොකළ ඡන්දදායකයින් වෙත ඔවුන්ට ඡන්දය ලබා දීමට හේතු ඇතිවන ආකාරයට වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වේ.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025