ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර රුසියානු – යුක්‍රේන යුද්ධය විසදීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන් ය.
ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා ඇති බව වාර්තා වේ.