මධ්‍යම ඇමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගත් අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී තිබේ.
මේ වන විට ලෝකය පුරා ඉතා වේගයෙන් ගුවන් අනතුරු සිදු වෙමින් පවතින අතර ඇමරිකාවේ මේ වසර ආරම්භයේ සිට සැලකිය යුතු ලෙස ගුවන් අනතුරු වාර්තා වීම සිදුවුණි.