තුර්කියට ත්‍රස්‍ත ප්‍රහාරයක්

  • Home
  • /
  • News
  • /
  • තුර්කියට ත්‍රස්‍ත ප්‍රහාරයක්

තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පසුව සිදුවූ පිපිරීමකින් පසුව විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

තුර්කි බලධාරීන් පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

 

තුර්කියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසුවේ එරට ගුවන්සේවා සමාගමක් අසල එම ප්‍රහාරය සිදුකර ඇති බවයි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025