දකුණු අප්‍රිකා -ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • දකුණු අප්‍රිකා -ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර  ඇත.මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 27 වනදා ඩර්බන් හිදී ආරම්භ වීමට නියමිත අතර,මෙහි දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වනදා ගෙබෙතා හිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය,

ධනංජය ද සිල්වා (නායක)

පැතුම් නිස්සංක

දිමුත් කරුණාරත්න

දිනේෂ් චන්දිමාල්

ඇන්ජලෝ මැතිව්ස්

කුසල් මෙන්ඩිස්

කමිඳු මෙන්ඩිස්

ඕෂධ ප්‍රනාන්දු

සදීර සමරවික්‍රම

ප්‍රබාත් ජයසූරිය

නිශාන් පීරිස්

ලසිත් ඇඹුල්දෙණිය

මිලාන් රත්නායක

අසිත ප්‍රනාන්දු

විශ්ව ප්‍රනාන්දු

ලහිරු කුමාර

කසුන් රාජිත

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025