දකුණු කොරියාවේ DeepSeek තහනමක්

  • Home
  • /
  • News
  • /
  • දකුණු කොරියාවේ DeepSeek තහනමක්

ඩීප්සීක් කෘත්‍රිම බුද්ධි යෙදුම තාවකාලිකව තහනම් කිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන ඇතැයි  වාර්තා වේ. චීනය  විසින් නිර්මාණය කරනු ලැබූ එම කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය එරට භාවිතය  තහනම් බවත්, රජයේ කිසිදු පරිගණකයකට එම යෙදුම බාගත නොකර ගන්නා  ලෙස දකුණු කොරියානු රජය නිවේදනය කර ඇතැයි සඳහන් ය. 

 මෙම  යෙදුම දකුණු කොරියාවේ Apple  සහ Google  ඔස්සේ බාගත කිරීම අත්හිටුවා ඇති අතර, එම යෙදුම එරට නීතියට අනුකූල බවට දකුණු කොරියාවේ අන්තර්ජාල නියාමන අධිකාරිය සහතික කරන තුරු තහනම ක්‍රියාත්මක වන සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025