දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය භාවිතය සදහා වයස් සීමාවක් හදුන්වා දෙයි.

  • Home
  • /
  • News
  • /
  • දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය භාවිතය සදහා වයස් සීමාවක් හදුන්වා දෙයි.

Albanese රජය විසින් Instagram, TikTok, Snapchat සහ Facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා සඳහා වයස් සීමාවන් හඳුන්වා දීමට සැලසුම් කර ඇත්තේ හිරිහැර කිරීම,අසභ්‍ය දර්ශන සහ doxing වැනි online මගින් සිදුවන විවිධ අකටයුතුකම්වලින් ළමයින් ආරක්ෂා කිරීම සඳහා ය.අගමැති Anthony Albanese තවමත් නිශ්චිත වයස් සීමාවන් සඳහන් කර නොමැති අතර දකුණු ඕස්ට්‍රේලියානු Premier Peter Malinauskas වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට දැනටමත් යෝජනා කර ඇත.මෙම ව්‍යවස්ථාදායක පියවර මගින් අන්තර්ජාලය හරහා සිදුවන මානසික හා ශාරීරික හානිය පිළිබඳ වර්ධනය වන ගැටළු සදහා විසඳුම් ලබා දීමට රජය අරමුණු කරයි. 

Don't forget to share this post!

Recent Posts

dream-about-scuba-diving.jpg
October 11, 2024