නවසීලන්ත සංචාරක ව්‍යාපාරය විවේචනයට ලක් වේ.

  • Home
  • /
  • News
  • /
  • නවසීලන්ත සංචාරක ව්‍යාපාරය විවේචනයට ලක් වේ.

ඕස්ට්‍රේලියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් නවසීලන්තයේ නව සංචාරක ව්‍යාපාරය වන “Everyone must go!” විපක්ෂ දේශපාලනඥයින්ගේ සමච්චලයට ලක්ව තිබේ. 

ඕස්ට්‍රේලියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව 2019 වන විට  88% ක් වන අතර එය වැඩි දියුණු කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් අගමැති Christopher Luxon සහ  සංචාරක අමාත්‍ය Louise Upston මෙම ව්‍යාපාරය  ආරක්ෂා කර ගත යුතු බව සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, වැඩිදියුණු කළ යටිතල පහසුකම් නොමැතිව සංචාරකයින්ට සහාය වීමට රටට ඇති හැකියාව පිළිබඳ  විපක්ෂ මන්ත්‍රී Cushla Tangaere-Manuel කනස්සල්ල පළ කර තිබේ. 

නවසීලන්ත ආර්ථිකයට සංචාරක ව්‍යාපාරය අත්‍යවශ්‍ය වුවද, ජාත්‍යන්තර සංචාරක සංඛ්‍යාව තවමත් පෙර තිබු තත්වයට පත්ව නොමැත.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025