නැවත Albanese රජයක් යටතේ දී ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපනයට මූල්‍ය සහන

  • Home
  • /
  • News
  • /
  • නැවත Albanese රජයක් යටතේ දී ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපනයට මූල්‍ය සහන

අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් ප්‍රකාශ කර ඇත්තේ ඇල්බනේස් රජය නැවත තේරී පත් වුවහොත් උපාධිධාරීන්ට සැලකිය යුතු මූල්‍ය සහනයක් ලබා දෙමින් ශිෂ්‍ය ණය 20% කින් අඩු කරන බවයි. කැන්බරා හිදී, ක්ලෙයාර් විසින් පැහැදිලි කළේ සාමාන්‍ය ශිෂ්‍ය ණය ඩොලර් 27,000ක් පමණ ඇති අයෙකුට,ඔවුන්ගේ ණයෙහි ඩොලර් 7,000 ක අඩුවීමක් වන බවයි. ඔහු මෙම පියවර විස්තර කළේ විශ්ව විද්‍යාලයෙන් හෝ TAFE වලින් පසුව ජීවිතය ආරම්භ කරන තරුණ ඕස්ට්‍රේලියානුවන්ට “සැබෑ උපකාරයක්” ලෙසයි. උපාධිධාරීන් සඳහා මූල්‍ය පීඩනය ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවට ඔහු පවසයි.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025