පාකිස්තානයේ භූ කම්පනයක්

  • Home
  • /
  • News
  • /
  • පාකිස්තානයේ භූ කම්පනයක්

පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වේ. 

එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙසය.

භූ කම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති බව සඳහන් ය.

කෙසේවෙතත් භූ කම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තාවී නොමැති බවද  වාර්තා වේ. 

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025