පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.

පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගැරී කර්ස්ටන් එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ.

පාකිස්තාන ක්‍රිකට් පුහුණුකරුවන් සහ ක්‍රිකට් බලධාරීන් අතර මතභේද උග්‍රවීම ඊට හේතුව ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.2024 අප්‍රේල් මාසයේදී කර්ස්ටන් වසර දෙකක් සඳහා පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි.

ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ ඔස්ට්‍රේලියානු සංචාරයට සතියකට අඩු කාලයක් තිබියදීය. ඔහුගෙන් හිස් වන තනතුර සඳහා පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන ජේසන් ගිලෙස්පි ව පත්කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025