මෙල්බර්න් උද්‍යානයේ ජෛව විවිධත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනට නොමිලේ සහභාගී වීමට අවස්ථාවක්

  • Home
  • /
  • Blog
  • /
  • මෙල්බර්න් උද්‍යානයේ ජෛව විවිධත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනට නොමිලේ සහභාගී වීමට අවස්ථාවක්

Climate Watch

සාමාන්‍ය පුද්ගලයෙකුවන ඔබටත් විද්‍යාඥයෙකු වී මෙල්බර්න් උද්‍යානයේ ජෛව විවිධත්වය නිරීක්ෂණය කිරීමට උදව් කිරීමට නොමිලේ සහභාගී වීමට අවස්ථාවක් මෙහිදී ඔබට ලැබේ.මෙල්බර්න් රාජකීය උද්භිත උද්‍යානයේ ජෛව විවිධත්වය නිරීක්ෂණය කිරීම සඳහා මෙම නොමිලේ මඟ පෙන්වන පා ගමනට ක්ලයිමේට් වොච් වෙනුවෙන් පෙනී සිටින පිරිස සමඟ ඔබට ද එක්වන්න අවස්ථාව ලැබේ.ශාක හා සත්ව  විශේෂ සහ දේශගුණික විපර්යාස පිළිබදවත්, දේශගුණික විපර්යාස ශාක හා සතුන්ගේ සෘතුමය හැසිරීම්වලට බලපාන ආකාරය ගැනත් මෙහි දී ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ.ඔබ නිරීක්ෂණය කරන සහ වාර්තා කරන දත්ත දේශගුණික විපර්යාස සඳහා ඕස්ට්‍රේලියාවේ විද්‍යාත්මක කරුණු හැඩගස්වා ගැනීමට උපකාරී වේ.

මෙය අගෝස්තු 21 උදේ 10.30 සිට දවල් 12.30 දක්වා පැවැත්වේ.

 

Location

Visitor Centre

Royal Botanic Gardens Victoria – Melbourne Gardens

Melbourne

Victoria 3004

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024