මෙල්බර්න්හි පවුල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී ළදරුවෙකු මිය යාමේ සිදුවීමක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.
අද (19) දහවල් මෙල්බර්න්හි south-east දෙසින් පිහිටි පවුල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී ළදරුවෙකු මිය යාමෙන් පසු පොලිසිය විමර්ශනය ආරම්භ කර ඇත.
ප.ව. 2.05 ට පමණ Skye හි පිහිටි එම මධ්‍යස්ථානයට පරිපූරක වෛද්‍යවරු කඩිනමින් පැමිණි අතර දරුවාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව පොලිසිය විමර්ශනය කරමින් සිටින නමුත් එය සැක සහිත මරණයක් ලෙස නොසලකයි.