Ocean 12
මෙල්බර්න් හි හොඳම කැරෝකේ බාර් එකක් ලෙස පිළිගත් Ocean 12 වෙනස් වූ නවමු රාත්‍රී අත්දැකීමක් ඔබට ලබා දෙයි. ආගන්තුකයින්ට විචිත්‍රවත් කොක්ටේල් සහ ආසියාවේ රසවත් ආහාර මෙනුවක් ලබාදේ.මෙහි ටෙරස් එක මතදී දර්ශනීය රාත්‍රී නගරය ද දැකගැනීමට හැකිවේ.
Ocean 12 හි විශාල සහ කුඩා කණ්ඩායම් සඳහා නිර්මාණය කර ඇති පුද්ගලික කැරෝකී කාමර 30 කට වඩා තිබේ. සෑම කාමරයකම විශාල තිර සහ පුද්ගලික කාමර සේවාව ඇතුළත් වේ.විවිධ භාෂාවලින් ගීත 9,000කට අධික ප්‍රමාණයක් තෝරා ගැනීමට මෙහිදී ඔබට හැකියාව ලැබේ.මෙහි එන සෑම පුද්ගලයෙකුටම සදාකාලික සම්භාව්‍ය සහ නවතම ජනප්‍රිය ගීත වර්ග දෙවර්ගයම මෙහිදී තෝරාගත හැකිවේ.
Days & Times
Monday – Closed
Tuesday – 8pm – 3.30am & 8pm – 3am
Wednesday – 8pm – 3.30am & 8pm – 3am
Thursday – 8pm – 3.30am & 8pm – 3am
Friday – 8pm – 5am & 8pm – 4am
Saturday – 8pm – 5am & 8pm – 4am
Sunday – 8pm – 3.30am & 8pm – 3am
Location
Ocean 12 Entertainment
Shop 51, Level 3/8 Whiteman St
Southbank 3006
Contact details
telephone number:03 9696 0777
email address:reservation@ocean12.com.au