ලසිත් මාලිංග ලියූ 𝐊𝐈𝐋𝐋𝐄𝐑 එළි දක්වයි.

  • Home
  • /
  • News
  • /
  • ලසිත් මාලිංග ලියූ 𝐊𝐈𝐋𝐋𝐄𝐑 එළි දක්වයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් ‘𝐊𝐈𝐋𝐋𝐄𝐑’ නමින් පොතක් එළි දක්වා තිබෙනවා.එම පොතේ පන්දු යැවීම සම්බන්ධව කරුණු 21ක් ඇතුළත්ව තිබේ.‍පොත එළිදැක්වීමේ අවස්ථාව සඳහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්වන සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියේය.ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරීන්ද එම අවස්ථාවට එක්ව සිටියේය.ලසිත් මාලිංග විසින් රචිත කෘතිය සිය පියා අතින් පළමුව පිළිගැන්වූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාටයි.අනතුරුව එම කෘතිය පැමිණ සිටි අනෙක් ආරාධිතයන්ට පොත පිළිගැන්වූවේය.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025