ලාබාලතම ICC සභාපති ලෙස ජේ ෂා පත්වෙයි

  • Home
  • /
  • Sports
  • /
  • ලාබාලතම ICC සභාපති ලෙස ජේ ෂා පත්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා වන ජේ ෂා පසුගිය දා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

 

2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ගමන ආරම්භ කළ ජේ ෂා,2019 දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI)සම්බන්ධ වී එහි ලාබාලතම ලේකම්වරයා බවට ද පත්විය. 

 

ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙක් වන ජේ ෂාගේ අධීක්ෂණය යටතේ අහමදාබාද්හි පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු ද සිදුවිය.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025