අධ්‍යයන විශේෂඥයින් විසින් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කර ඇත.
2025 සඳහා Times උසස් අධ්‍යාපන කීර්ති නාම ශ්‍රේණිගත කිරීම් වලදී ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත.
අධ්‍යයන විශේෂඥයින් 55,000 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් පසු මෙම ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතන දහයක් ලොව හොඳම විශ්ව විද්‍යාල අතරට නම් කර තිබේ.
මෙම විශ්වවිද්‍යාල දහය ලෙස
-
University of Technology Sydney
-
Queensland University of Technology
-
University of Adelaide
-
University of Western Australia
-
UNSW Sydney
-
Australian National University
-
University of Queensland
-
Monash University
-
University of Sydney
-
University of Melbourne
යන මෙම විශ්වවිද්‍යාල 10 ලොව හොඳම විශ්ව විද්‍යාල අතරට නම් කර තිබේ.