2025 වසරේ ප්‍රමුඛතම ගුවන් සේවා 25 සංචාරක විශ්ලේෂකයෙකු විසින් නම් කර කර තිබේ. ඒ අනුව මෙහිදී නැගෙනහිර ආසියානු ගුවන් සේවයක් ලොව හොඳම ගුවන් සේවය ලෙස නම් කිරීම සුවිශේෂිත්වයට පත්ව තිබේ. AirlineRatings.com 2025 සඳහා එහි වාර්ෂික ගුවන් සේවා ලැයිස්තුව නිකුත් කර ඇති අතර, ලෝකයේ ඉහළම ගුවන් ගමන් වෙළඳ නාමයන්ද මෙහිදී නම් කර තිබේ. “මෙම තේරීම් තරඟයක් හෝ ජනතාවගේ තේරීමේ සම්මානයක් නොවේ,” AirlineRatings.com ප්‍රධාන විධායක නිලධාරී ෂැරන් පීටර්සන් විසින් පවසා තිබේ. ඒ අනුව මේ තේරීම් සිදු කර ඇත්තේ ගුවන් සේවාවල තිබෙන ගුණාත්මක සේවය සහ ප්‍රමිතිය ඇතුළු බොහෝ සාධක සැලකීමට ගෙන බව සඳහන් ය.ඒ අනුව හොඳම ගුවන් සේවා 25 ලෙස වාර්තා වන්නේ,
- Garuda Indonesia
- Air Mauritius
- Aircalin
- KLM – Royal Dutch Airlines
- Air France
- Sri Lankan Airlines
- Vietnam Airlines
- Starlux
- Thai Airways
- Air Caraibes
- Aero,exico
- All Nippon Airways (ANA)
- Virgin Atlantic
- Fiji Airways
- EVA Air
- Turkish Airlines
- Etihad
- Qantas
- Japan Airlines
- Emirates
- Singapore Airlines
- Cathay Pacific
- Air New Zealand
- Qatar Airlines
- Korean Air.
යන ගුවන් සේවා 25 හොඳම ගුවන් සේවා ලෙස වාර්තා වනු ලැබේ.