වසර 300ක් පැරණි ලෝකයේ විශාලතම කොරල් පරය

  • Home
  • /
  • News
  • /
  • වසර 300ක් පැරණි ලෝකයේ විශාලතම කොරල් පරය

ලොව එතෙක් මෙතෙක් විශාලතම කොරල් පරය නිරිතදිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැසිෆික් සාගරයේ දුෂ්කර ස්ථානවල ගවේෂණ සිදු කරන සාගර විද්‍යාඥයන් පිරිසක් විසින් මේ සොයා ගැනීම කර ඇත්තේ නෞකාවක සේවය කරන වීඩියෝ කැමරා ශිල්පියකු ගත් වීඩියෝ පටයක් නිරීක්ෂණය කිරීමෙන් පසුව බව ද වාර්තා වේ.

එම කොරල් පරය පළලින් මීටර් 34ක් ද, දිගින් මීටර් 32ක් වන අතර, උසින් මීටර් 5.5ක් වන බව එහි මිනුම් කටයුතු සිදු කර ඇති සාගර විද්‍යාඥයන් තහවුරු කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම එය වසර 300කට වඩා පැරැණි බව පර්යේෂණවලින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025