වෙන්දේසි නොකරම මිලියන ගණනක් ගෙවා රදවා ගත් මතීෂ

  • Home
  • /
  • Sports
  • /
  • වෙන්දේසි නොකරම මිලියන ගණනක් ගෙවා රදවා ගත් මතීෂ

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතව සිටී. ඒ අනුව ඔහු ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර CSK කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර තිබේ. එහිදී මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමි වේ.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025