ශ්‍රී ලංකාවේ නව කථානායකවරයා පත්වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ නව කථානායකවරයා පත්වෙයි.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩුව තිබුණු කථානායක තනතුර සදහා තෝරාගැනීම අද (17) උදෑසන සිදුවිය.අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් පසුව 10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා විය. නව කථානායකවරයා සදහා යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.ඒ අනුව ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත්විය.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025