ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයක් නුදුරේදීම

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයක් නුදුරේදීම

ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය නුදුරේදී  සිදු කරන බව එරට අගමැතිනි  ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කර තිබේ. 

ඒ සඳහා අවශ්‍ය වන්නා වූ  ජාතික ප්‍රතිපත්තියක් සකස් කර පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරන බවත් අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වූ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ ස්ථාපිත කමිටුවෙන් ඉල්ලා ඇති බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.

කාලයක් තිස්සේ විධිමත්  ප්‍රතිපත්තියක්  හෝ නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල  නම සඳහන් කරමින්  උපාධි ප්‍රදානය කරන ආයතන බොහෝ ප්‍රමාණයක් බිහිව ඇති බවත් මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග රජය ගන්නා බව  අගමැතිවරිය ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ. 

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025