ශ්‍රී ලංකාවේ බන්ධනාගාර රැදවියන් 285 ක් සඳහා අද ජනාධිපති සමාව

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ බන්ධනාගාර රැදවියන් 285 ක් සඳහා අද ජනාධිපති සමාව

ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනයට සමගාමීව සෑම වසරකම සුළු වරදවල් හේතු කොටගෙන බන්ධනාගාර ගත කර ඇති  සිරකරුවන්ට සමාව ලබාදීම මෙම වසරේද ක්‍රියාත්මක වේ. ඒ අනුව එරට බන්ධනාගාර රැදවියන්  285 ක් සඳහා අද (4) ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කර තිබේ.

එහිදී වාරියපොළ බන්ධනාගාරයෙන් රැදවියන් 33 ක්, මහර බන්ධනාගාරයෙන් රැදවියන් 31ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැදවියන් 22ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් රැදවියන් 15ක් ලෙස රට පුරා සියලු බන්ධනාගාර වලින් රැදවියන් අද නිදහස ලබයි. 

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025