ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම  අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.තරගය අද (12) පෙරවරු 10.00ට ශ්‍රී ලංකාවේ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.ඒ අනුව මේ තරඟයේ පළමුවෙන් ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025