ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග කාලසටහන ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග කාලසටහන ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරයි.

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත.ඒ අනුව එහිදී ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරගයක් පැවැත්වීමට නියමිතව තිබේ.තරග ද්විත්වයම ගාල්ලේ දී ආරම්භ වන අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වනදා පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ඇරඹෙයි.ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වනදා පැවැත්වෙයි.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025