හොඳම සේවා ස්ථාන ඇති රටවල් සොයා ගැනීම සඳහා රියදුරන් 4000 කට වැඩි පිරිසක් සමීක්ෂණය කර ඇත.
DiscoverCars.com සංචාරක රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් සංචාරය කළ රටවල අත්දැකීම් සමාලෝචනය කර 1 සිට 10 දක්වා ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම් වලින් හොදම සේවා ස්ථාන ලෙස වාර්තා වන්නේ,
10. Italy
9. New Zealand
9. Morocco
8. Mauritius
7. Australia
6. United Arab Emirates
5. Spain
4. Portugal
3. Finland
2. Turkey
1. Cyprus
යන ස්ථාන 10 හොඳම සේවා ස්ථාන ලෙස වාර්තා වේ.