සටන්විරාම එකඟතා කඩකරමින් ගාසා තීරයට දරුණු ප්‍රහාර – 200 ක් මරුට

  • Home
  • /
  • News
  • /
  • සටන්විරාම එකඟතා කඩකරමින් ගාසා තීරයට දරුණු ප්‍රහාර – 200 ක් මරුට

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු – අෆා ද ඇතුළු පලස්තීන වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු ගාසා තීරය, ගාසා නගරය, මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ ඩෙයර් අල්-බාලා, ඛාන් යුනිස් සහ රෆා ඇතුළු ස්ථාන කිහිපයක වැඩ වර්ජනද වාර්තා වූ බවයි.

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ළමයන් බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025