සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයින් 102 ක් හසු වේ.ඕස්ට්‍රේලීයාවේ සිඩ්නි නුවර ගෙවත්තක සිටි විෂ සහිත සර්පයින් 102 ක් හසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම විෂ සහිත සර්පයින් සොයාගෙන ඇත්තේ නිවසක ඇති කළ සුනඛයෙකුට කළ දෂ්ට කිරීමකින් පසුව කරනු ලැබූ සොයා බැලීමකින් පසුව බව සඳහන් ය.මෙම විෂ සහිත සර්පයින් එරට ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කරන බවට සඳහන් ය.