සිනගෝගය නැවත හදන්න වික්ටෝරියානු අගමැතිගෙන් ඩොලර් 100,000ක්

  • Home
  • /
  • News
  • /
  • සිනගෝගය නැවත හදන්න වික්ටෝරියානු අගමැතිගෙන් ඩොලර් 100,000ක්

ගිනි තැබීමෙන් පසු සිනගෝගය නැවත ගොඩනැගීම සදහා වික්ටෝරියානු අගමැති ඩොලර් 100,000ක් ලබා දීමට පොරොන්දු වෙයි.Melbourne හි Adass ඊශ්‍රායල සිනගෝගයට ගිනි තැබීම වික්ටෝරියානු අගමැතිනි Jacinta Allan විසින් හෙළා දැක ඇත.එම පහසුකම නැවත ගොඩනැගීම සඳහා ඩොලර් 100,000ක් ප්‍රතිඥා දී ඇත. සිකුරාදා(06) අලුයම 4:10ට රිපොන්ලියා හි සිනගෝගයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සදහා හදිසි සේවා ක්‍රියාත්මක විය.වික්ටෝරියා ගිනි නිවන අංශ පැයකට අධික කාලයක් ගින්න සමඟ සටන් කළ අතර ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලට සැලකිය යුතු හානියක් සිදුවී ඇත.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025