සීගිරිය ලෝකයේ අංක එක

  • Home
  • /
  • News
  • /
  • සීගිරිය ලෝකයේ අංක එක

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගැනීමට සමත් වූ සීගිරිය ලෝකයේ වඩාත්ම පිළිගැනීමට සහ සංචාරකයින්ගේ  විශ්මයට  පත් වූ නගරයක් ලෙස ලෝකයේ අංක එකේ වෙබ් අඩවියක් වන ”බුකින් ඩොට් කොමි” වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. 

මෙම වෙබ් අඩවිය එහි 13 වන ”ට්‍රැවල්ස්  රිදීවි” සම්මාන ප්‍රධානයට සමගාමීව මෙය අනාවරණය සිදුකර තිබෙන අතර මෙම වෙබ් අඩවිය සඳහන් කරන්නේ සංචාරක ස්ථානයක් ලෙස බොහෝ සාධක සලකා බලා මෙම අනාවරණය සිදුකළ බවයි.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025