සෞඛ්‍යටත්, පරිසරයටත් හිතකර ජල බයිසිකලයකින් යාරා ගඟේ සවාරියක්

  • Home
  • /
  • Blog
  • /
  • සෞඛ්‍යටත්, පරිසරයටත් හිතකර ජල බයිසිකලයකින් යාරා ගඟේ සවාරියක්

සෞඛ්‍යටත්, පරිසරයටත් හිතකර ජල බයිසිකලයකින් යාරා ගඟේ සවාරියක්

පරිසර හිතකාමී ජල බයිසිකල් පැදීම සෑම වයසකම පුද්ගලයින් සදහා ගැලපේ.එළිමහනේ පැවැත්වෙන මෙම ත්‍රාසජනක,නවමු ක්‍රීඩාවට ඔබට ද එක් විය හැකිවේ. මිනිත්තු 90ක මඟ පෙන්වන චාරිකාවක් ද සමගින් මගපෙන්වන්නන් සමග මෙල්බර්න් හි සුවිශේෂී ස්ථාන කිහිපයක සුන්දර දර්ශන නරඹමින් නවමු අත්දැකීමක් ද ලබා ගැනීමට මෙහිදී ඔබට හැකියාව ලැබේ.

සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 8.00 සිට රාත්‍රී 7.00 දක්වාත් ඉරිදා දිනවල උදේ 10.00 සිට රාත්‍රී 7.00 දක්වාත්  මෙම සංචාරයන් ක්‍රියාත්මක වේ.

Location

Boathouse Drive

Boathouse Dr

Melbourne 3004

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025