ළමා පරිශීලකයින් වෙනුවෙන් නැගී සිටින ඕස්ට්‍රේලියානු රජය

  • Home
  • /
  • News
  • /
  • ළමා පරිශීලකයින් වෙනුවෙන් නැගී සිටින ඕස්ට්‍රේලියානු රජය

ළමා පරිශීලකයින් සංඛ්‍යාවට අදාළ දත්ත භාරදීමට සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට දින 30ක කාලයක් ලබාදී ඇත.

ඔස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස් Julia Inman Grant විසින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත දැනුම් දී ඇත්තේ ළමයින් කොපමණ ප්‍රමාණයක් තම වේදිකාවන් භාවිතා කරන්නේ ද යන්න පිළිබඳ දත්ත භාර දීමට දින 30ක කාලයක් ලබා දෙන බවයි.

News Corp පත්‍රිකාවලට අනුව වෙබ් අඩවිවලට බාලවයස්කාර පරිශීලකයින් හඳුනාගන්නා ආකාරය සහ ඔවුන්ගේ වයස් සීමාවන් බලාත්මක කරන ආකාරය පිළිබද රජය දැනුවත් කිරීමට සිදුවනු ඇත.Facebook, Instagram, YouTube සහ TikTok ඔවුන්ගේ දත්ත හෙළි කරන ලෙස ඉල්ලා සිටින මාධ්‍ය අතර වේ.මෙම පියවර සැලසුම් කර ඇත්තේ අන්තර්ජාලය හරහා ළමුන් ආරක්ෂා කිරීමට උපකාර කිරීමේ දී ඵලදායී වන්නේ කුමක්ද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහයෝගයක් වශයෙනි.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025